tag:blogger.com,1999:blog-3199471973234067025.post8579945790226818151..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: හැදෙන පිපිරෙන මිල බුබුළු Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3199471973234067025.post-56298969774799139962017-10-30T09:18:08.051-04:002017-10-30T09:18:08.051-04:00ඩ්‍රැකීගේ කමෙන්ට් එකට පිළිතුරක් නොදැම්මේ මේ ගැන යම...ඩ්‍රැකීගේ කමෙන්ට් එකට පිළිතුරක් නොදැම්මේ මේ ගැන යමක් ලියන්න හිතාගෙනයි. නමුත්, ඒ සඳහා වෙලාවක් ලැබුණේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-68229724784762657722017-09-23T01:34:51.932-04:002017-09-23T01:34:51.932-04:00සවුත්සී බබ්ල් කියන්නෙත් ඔය වගේ එකක් වෙන්නැති? පොඩ්...සවුත්සී බබ්ල් කියන්නෙත් ඔය වගේ එකක් වෙන්නැති? පොඩ්ඩක් ඒ ගැනත් ලියන්න පුළුවන්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-36811801372178195672017-09-19T14:32:57.748-04:002017-09-19T14:32:57.748-04:00බොහෝ දේවල් ඉගෙනගැනීමට ලැබුන බ්ලොග් අඩවියක් ...බොහෝ දේවල් ඉගෙනගැනීමට ලැබුන බ්ලොග් අඩවියක් ...jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-79773836231211268962017-09-18T06:13:47.975-04:002017-09-18T06:13:47.975-04:00බුබුලක් පිපිරුණු වහාම ක්ෂණිකව සාමාන්‍ය මිලටත් වඩා ...බුබුලක් පිපිරුණු වහාම ක්ෂණිකව සාමාන්‍ය මිලටත් වඩා පහළට මිල වැටෙන්න පුළුවන්. එහෙත් වැඩි කල් නොයා එය නැවත "නියම" මිලට පැමිණ ස්ථාවර වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-42829597301114534872017-09-17T23:20:40.431-04:002017-09-17T23:20:40.431-04:00අගය අඩු නොවන ලිපි.. මේ බුබුළු පිරපිරීමේදි සාමාන්‍ය...අගය අඩු නොවන ලිපි.. මේ බුබුළු පිරපිරීමේදි සාමාන්‍ය මට්ටමට මිල පැමිණෙක එකද වැඩියෙන් වෙන්නේ. නැත්නං ඊටත් අඩු ස්ථාවර මිලකට පත් වීමක්ද?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-26525453446427702722017-09-17T10:03:10.838-04:002017-09-17T10:03:10.838-04:00වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිවම බිට්කොයින් යනු ම...වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිවම බිට්කොයින් යනු මිල බුබුලක්. මෙය හඳුන්වාදුන් මුල්ම කාලයේ කෙසේ වුවත් දැන් එහි මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව සමපේක්ෂනය මත දිනෙන් දින ඉහළ යන ඉල්ලුමයි. ඒ හැරුණු විට අනෙක් ප්‍රධාන සැබෑ හේතුව මිනිසුන්ට නියාමනයෙන් ගැලවෙන්න තිබෙන අවශ්‍යතාවය. මේ බුබුල කොයි වෙලාවක හෝ බිඳ වැටෙන්න නියමිත වුණත් ඒ සඳහා ඇතැම් විට තවත් වසර ගණනාවක් යන්න පුළුවන්. බිට්කොයින් වල ආයෝජනය කර කෙටිකාලීනව ලාබ ලැබීමේ හැකියාවක් ඇතත් මුළු මුදලම වගේ නැති වීමේ අවදානමක් තිබෙන බව අමතක නොකළ යුතුයි. මෙය බිට්කොයින් අනුගමනය කරමින් පැමිණි එතරියම්, ලයිට්කොයින්ස් වැනි අනෙකුත් ක්‍රිප්ටෝකරන්සි වලටත් අදාළයි. <br /><br />https://coinmarketcap.com/exchanges/volume/24-hour/ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-7457688664883535612017-09-17T06:03:21.358-04:002017-09-17T06:03:21.358-04:00බිට්කොයින් වල අසීමිත මිල ඉහල යාමත් මීට සමානද. ඒ පි...බිට්කොයින් වල අසීමිත මිල ඉහල යාමත් මීට සමානද. ඒ පිළිබඳවත් දැනුවත් කල හැකි නම් අගේය. upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.com