tag:blogger.com,1999:blog-3199471973234067025.post8415984700915286159..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3199471973234067025.post-28060955914176614222017-09-16T11:24:56.310-04:002017-09-16T11:24:56.310-04:00මෙයට කියන්නේ carry trade කියා. මෙහි අදහස එක් රටකින...මෙයට කියන්නේ carry trade කියා. මෙහි අදහස එක් රටකින් අඩු පොලියකට ණය ලබාගෙන වෙනත් රටක ආයෝජනය කිරීමයි. පසුගිය ආණ්ඩුව කාලයේ ඇතැම් බැංකු, වෙනත් ආයතන හා පුද්ගලයින් විසින් මෙය කළා. එසේ කිරීමට පෙළඹුණේ මහ බැංකුව විසින් විණිමය අනුපාතිකය ස්ථිරව තබා ගැනීම හා ඉදිරියේදීද ණය වෙමින් හෝ එසේ කරනු ඇති බවට වූ විශ්වාසයයි. මෙසේ අඩු පොලියට ගත් විදෙස් ණය රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළ නිසා ඇත්තටම රජයේ දේශීය ණය වලින් කොටසකුත් වක්‍ර ලෙස විදේශ ණය ලෙස සැලකිය හැකි තත්ත්වයකුයි තිබුණේ. එකම වෙනස විණිමය අනුපාතිකය වෙනස් වීමේ (රුපියල පිරිහීමේ) අවදානම මධ්‍යම රජයෙන් වෙනත් ආයතනකට (උදාහරණයක් ලෙස රාජ්‍ය බැංකුවකට) විතැන් වීමයි. ආණ්ඩුව වෙනස් වී රුපියල පිරිහෙන්නට පටන්ගත් විට මෙසේ ලැබූ ලාබ අලාබ බවට පත් වෙන්න පටන්ගත්තා. එවිට මෙය කළ අය ක්ෂණිකව රුපියල් ඩොලර් කරන්න පටන් ගත් නිසා නිල සංචිත පිරිහුණා. පසුගිය කාලයේ ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර වීමට මෙයත් හේතුවක්. මෙය ඊළඟ ලිපියේ කතා කරන මිල බුබුළු අදහසටත් තරමක් කිට්ටු දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-73236812705059643972017-09-16T11:13:57.858-04:002017-09-16T11:13:57.858-04:00You are welcome!You are welcome!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-92124963346115628992017-09-16T11:13:38.159-04:002017-09-16T11:13:38.159-04:00මෙය විස්තරාත්මකව ලිවිය යුතු දෙයක්. ඉඩක් ලැබුණු විට...මෙය විස්තරාත්මකව ලිවිය යුතු දෙයක්. ඉඩක් ලැබුණු විටක පෝස්ට් එකක් දමන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-65709029105444988502017-09-08T09:12:46.574-04:002017-09-08T09:12:46.574-04:00Ravi K ජපානෙට ආපු වෙලේ ලංකාවේ සෙට් එක හම්බවෙලා කරප...Ravi K ජපානෙට ආපු වෙලේ ලංකාවේ සෙට් එක හම්බවෙලා කරපු යෝජනාවක් තමයි ජපානයෙන් අඩු පොලියට ණය ගන්න පුළුවන් නිසා ජපානෙන් අඩුපොලියට ණය අරගෙන ලංකාවේ බැංකුවලට දාන්න කියපු එක. පට්ට මොලේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-66151965406295372502017-08-29T06:24:32.312-04:002017-08-29T06:24:32.312-04:00Very Good one totally agreed just done small calc ...Very Good one totally agreed just done small calc :) Thanks for this post.--- "මෙය පැහැදිලි කිරීම සඳහා 1982 වසරේදී ලංකාව 0.5%ක ඉතා සහනදායී පොලී අනුපාතිකයක් යටතේ වසර 30කින් ආපසු ගෙවීමට ජපානයෙන් යෙන් 1000ක ණයක් ලබා ගත්තේයැයි සිතමු. පොලී අනුපාතිකය ඉතා අඩු නිසා 2012දී ආපසු ගෙවිය යුතුව තිබුණේ ජපන් යෙන් 1161ක් පමණි.

1982දී ජපන් යෙන් එකක් ශත 8කි. මේ අනුව, ජපන් යෙන් 1000ක් යනු 1982දී රුපියල් 80කි. 2012 වන විට ජපන් යෙන් එකක් රුපියල් 1.60ක් විය. ඒ නිසා, ජපන් යෙන් 1161ක් ආපසු ගෙවන්නට රජය විසින් රුපියල් 1857.60ක් වැය කළ යුතු විය. යෙන් ණය නොගෙන 1982දී 11%ක පොලියට රුපියල් ණය ගත්තේනම් හෝ 2%ක පොලී අනුපාතිකයකට ඩොලර් ණය ගත්තේනම් 2012දී ආපසු ගෙවන්නට වෙන්නේ ආසන්න වශයෙන් මීට සමාන මුදලකි. (කෙසේ වුවත්, 1982දී ආණ්ඩුවට 11%ක පොලී අනුපාතිකයකට දේශීය ණය ගැනීමේ හැකියාවක්නම් නොතිබුණේය.)

ජපාන යෙන් මුදල වෙනත් විදෙස් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව දිගින් දිගටම අධිප්‍රමාණය වීම නිසා ජපන් ණය අඩු පොලියකට ලැබුණත් පෙනෙන තරම්ම වාසිදායක නොවන බව රාජ්‍ය ණය කළමණාකරනය කරන නිලධාරීන් විසින් තේරුම් ගැනීමෙන් පසුව දශකයකට පමණ පෙර එවැනි ණය සීමා කෙරුණේය."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-58999910783576506722017-08-28T13:53:06.768-04:002017-08-28T13:53:06.768-04:00"මේ අතර ද්‍රවශීලතා උගුලක කලක සිටම හිරවී ආර්ථි..."මේ අතර ද්‍රවශීලතා උගුලක කලක සිටම හිරවී ආර්ථික වර්ධනය නැවතී ඇති ජපානයේ ආර්ථිකය නැවත උත්තේජනය කිරීමට ජපානය උත්සාහ ගනිමින් සිටියදී මෑත වසර කිහිපය තුළ ජපාන යෙන් මුදල යම් තරමකින් අවප්‍රමාණය විය"
තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-87925531427281305452017-08-28T04:56:43.185-04:002017-08-28T04:56:43.185-04:00Thanks, Ian! Corrected it.Thanks, Ian! Corrected it.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-10664159502449415442017-08-28T02:29:59.313-04:002017-08-28T02:29:59.313-04:00This comment has been removed by the author.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-37764104362357328872017-08-28T00:53:57.389-04:002017-08-28T00:53:57.389-04:00කඩුවක් අරන් එන ජපනාට වඩා ලියකියවිලි බෑගයක් අරන් එන...කඩුවක් අරන් එන ජපනාට වඩා ලියකියවිලි බෑගයක් අරන් එන ජපනා භයානකය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-68346676613067775632017-08-27T23:24:56.004-04:002017-08-27T23:24:56.004-04:00ත්‍රිවිල් ඩයිවර් ර්කියාවක් කරන මාව හොඳටම බයකර ඇත ම...ත්‍රිවිල් ඩයිවර් ර්කියාවක් කරන මාව හොඳටම බයකර ඇත මටනම් මෙලොදෙයක් අදහා ගන්න බැරි ආකාරයට ලියා ඇත Anonymousnoreply@blogger.com