tag:blogger.com,1999:blog-3199471973234067025.post7891490652257824406..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: අධ්‍යාපනය විකිණීම වැරදිද?Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3199471973234067025.post-72813400490314564612017-07-08T16:49:32.186-04:002017-07-08T16:49:32.186-04:00එය අධ්‍යාපන ක්රමයේ ප්‍රශ්නයක්.එය අධ්‍යාපන ක්රමයේ ප්‍රශ්නයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-4678871562170492622017-07-08T16:49:05.329-04:002017-07-08T16:49:05.329-04:00ඇතැම් තත්ත්ව යටතේ එවැනි මැදිහත්වීමකින් ලැබෙන වාසි ...ඇතැම් තත්ත්ව යටතේ එවැනි මැදිහත්වීමකින් ලැබෙන වාසි තිබෙනවා. නමුත්, බොහෝ විට නිදහස් වෙළඳපොළක් වඩා හොඳින් සැලසුම් කරන්න යන උත්සාහයන් අවසන් වෙන්නේ අසාර්ථක වීමෙනුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-12775686761272962392017-07-08T16:46:18.068-04:002017-07-08T16:46:18.068-04:00මේ දෙක පැහැදිලිවම දෙකක්. දෙකෙන් වැදගත් දෙය නිපුණතා...මේ දෙක පැහැදිලිවම දෙකක්. දෙකෙන් වැදගත් දෙය නිපුණතාවයයි. සහතිකයක් කියන්නේ නිපුණතාවය පෙන්වන සංකේතයක්. සහතිකයකින් නිපුණතාවය සංකේතවත් කළත් නිපුණතාවය නැතුවත් සහතික තියෙන්න පුළුවන්. එවැන්නක වටිනාකමක් නැහැ. මට මේ දෙක පටලවන්න කිසිම අවශ්‍යතාවයක් නැතුවා පමණක් නොව ඒ දෙක දෙකක් ලෙස පෙන්වීම අවශ්‍ය දෙයක්. ඒ නිසා පැටලවීමක් ඇති බව පෙනෙන වාක්‍ය පෙන්විය හැකිනම් ඒ ගැන නැවත හිතන්න පුළුවන්.<br /><br />අමාරු උදාහරණ වලට යන්න පෙර පහසු උදාහරණ පිළිබඳ ගැටලුවක් නැති බව සහතික කරගත යුතුයි. ඒ නිසා මේ කොටසේ අවුලක් පේනවනම් කරුණාකර කියන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-14712668807911434042017-07-06T18:09:08.844-04:002017-07-06T18:09:08.844-04:00ඔබ හිතා මතාම යම්කිසි කාර්යයක නිපුණත්වයයි , යම්කිසි...ඔබ හිතා මතාම යම්කිසි කාර්යයක නිපුණත්වයයි , යම්කිසි දෙයකට ලැබෙන සහතිකයයි පටලවනවා. වැඩිපුර විසිතර ඔයාගේ අමාරු උදාහරණ වලින් පසුව කතා කරමු.HMSABhttps://www.blogger.com/profile/05989767065923362163noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-62303145625619957052017-07-01T07:11:15.929-04:002017-07-01T07:11:15.929-04:00ගුරුවරයට ගෙවන්න මිලක් නැති අයට අධ්‍යාපනය ලබාදෙන්න ...ගුරුවරයට ගෙවන්න මිලක් නැති අයට අධ්‍යාපනය ලබාදෙන්න නේද මෙතනදි රජය මැදිහත් වෙන්නේ...?<br />මේ ස්වාභාවික ක්‍රමය සාර්තක බව පේනවා. ස්වාභාවිකත්වයට අත ගහන්න යන හැම වෙලාවකම මිනිස්සු ඇන ගන්කවා.. මේක හොඳ උදාහරණයක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-16977361279889821482017-07-01T07:07:40.738-04:002017-07-01T07:07:40.738-04:00ඉතාම හොද පැහැදිලි කිරීමක්.බහුතරයක් මෙම යථාර්තය තේර...ඉතාම හොද පැහැදිලි කිරීමක්.බහුතරයක් මෙම යථාර්තය තේරුම් නොගැනීමයි ප්රශ්නය.jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.com