tag:blogger.com,1999:blog-3199471973234067025.post7619735184905967505..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: ලංකාවේ විදේශ ණය මල්ල Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3199471973234067025.post-15256824482653183262016-01-29T07:04:10.517-05:002016-01-29T07:04:10.517-05:00මේ හැම දෙයක්ම එක වර කිවුවහම වැඩි දෙනෙකුට තේරෙන්නේ ...මේ හැම දෙයක්ම එක වර කිවුවහම වැඩි දෙනෙකුට තේරෙන්නේ නෑ, ඉයන්. ඒ නිසා එකින් එක ලියන්න ඕනෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-55267896762405778432016-01-29T07:01:35.039-05:002016-01-29T07:01:35.039-05:00මෙවැනි තත්ත්වයක සිටින විට ණය ගත හැකි තවත් ක්‍රමයක්...මෙවැනි තත්ත්වයක සිටින විට ණය ගත හැකි තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අධික පොලියකට ණය ගැනීම. ආපසු ලැබීමේ අවදානම වැඩි වුනත් ඇතැම් අය ලොකු පොලියක් ලැබෙනවනම් ණය දෙනවා. මෑතකදී අප ලබා ගත් වාණිජ ණය එවැනි ණයයි.<br />ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-50777005392276711232016-01-29T06:58:45.709-05:002016-01-29T06:58:45.709-05:00//අපේ ණය අධික වීම නිසා විදේශ ණය දෙන ආයතන ඔය ණය දීම...//අපේ ණය අධික වීම නිසා විදේශ ණය දෙන ආයතන ඔය ණය දීම සිමා කරන්න ඉඩක් නැතිද?//<br />දැන් ඔය ගොඩක් අය කියනවනේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන කියනවා කියා අධ්‍යාපනයට/ සෞඛ්‍යයට ආදියට යන වියදම්, විශ්‍රාම වැටුප් ආදිය කපන්න කියා. මේ අයට ඕවා කපන්න කියන්න කා එක්කවත් තරහක් නැහැ. ඒත් ණය දෙන්න කලින් ඒ අයට දැනගන්න අවශ්‍යයි ඒ ණය ආපහු ගෙවන විදිහ. ඒ නිසා තමයි ඒ අය කොන්දේසි දමන්නේ ඒ මුදල් තවත් මුදල් ලැබෙන දේ වලට පමණක් ආයෝජනය කළ යුතු බවට. දැන් ඔබේ අසල්වැසියාගේ ආදායම මසකට රුපියල් 5000යි. ඔහු ලක්ෂ 4ක් ණය වෙලයි ඉන්නේ. ණය වාරික සහ පොලිය ගෙවන්නම ඔහුට යනවා රුපියල් 4500ක්. මේ සියළු විස්තර දැනගෙන සිටින ඔබෙන් ඔහු ණයට රුපියල් 1000ක් ඉල්ලනවා. එවිට ඔහුට සිදුවෙනවා මේ ණය ආපසු ගෙවන ආකාරය ගැන ඔබට පැහැදිලි කරන්න. සමහර විට ඔහු කියයි අපේ රූපවාහිනිය විකුණලා මෙය ගෙවන්නම් කියා. ඔබට පේනවා එය කළ විට ඔහුගේ මාසික විදුලි බිල අඩුවීමත්, රූපවාහිනී බැලීමට ගතකළ කාලය බතල වැල් ටිකක් ඉන්දවීමට ගත කළ හැකි බවත්, අතට එකවර මුදලක්ද ලැබෙන බවත්. මේ 'ප්‍රතිසංස්කරණ' වලට එකඟ වී ඔබ ඔහුට ණය දෙනවා. එහෙම නැතුව, කසිප්පු බොන්න සල්ලි දෙන්නේ නැහැ. ඔහු කිවුවොත් ළමයෙක්ට පොත් ගන්න හෝ ළමයෙක්ට බෙහෙත් ගන්න මුදල් අවශ්‍ය බව ඔබ අනුකම්පාවට මුදල් දෙන්න පුළුවන්. එහෙත්, විශාල මුදලක් දෙන ජාත්‍යන්තර ආයතනයක් එහෙම අනුකම්පාව පමණක් මුදල් දෙන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-61848830578796123732016-01-29T06:42:46.728-05:002016-01-29T06:42:46.728-05:00නෑ, මනෝජ්. මේ ලිපියේ මම කතා කළේ විදේශ ණය ගැන පමණයි...නෑ, මනෝජ්. මේ ලිපියේ මම කතා කළේ විදේශ ණය ගැන පමණයි. ආණ්ඩුව මාරු වී ගත වුණු පසුගිය කාලය තුළ බොහෝ දුරට සිදුවී ඇත්තේ විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-51736347550739225462016-01-28T23:25:12.609-05:002016-01-28T23:25:12.609-05:00වටිනා පැහැදිලි කිරීමක් ඉකො,එතකොට මේ අලුත් ආණ්ඩුවෙන...වටිනා පැහැදිලි කිරීමක් ඉකො,එතකොට මේ අලුත් ආණ්ඩුවෙන් ලොකු ණයක් අරගෙන නැහැනේ තාම.අපේ ණය අධික වීම නිසා විදේශ ණය දෙන ආයතන ඔය ණය දීම සිමා කරන්න ඉඩක් නැතිද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-76289996491111732572016-01-27T20:36:28.648-05:002016-01-27T20:36:28.648-05:00හොඳ ලිපියක්. රුපියල බාල්දු වීම ගැන අසහාය ආර්ථික වි...හොඳ ලිපියක්. රුපියල බාල්දු වීම ගැන අසහාය ආර්ථික විද්‍යා ගුරුවරයා 2500 බන්ධුල රට නොමග අරිනවා. පසුගිය රජය රුපියල හිරකරගෙන හිටියේ. ඩොලර් එක හැම රටවලම මුදල් වලට සාපේක්ශව වැඩිවෙලා. උදා ඉස්සර ඔස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 120 යි දැන් 100 යි. ඒ අනුව රුපියල වැඩිවෙලානෙ. <br /><br />පසුගිය රජය 8% පොලියට චීනෙන් ගත්ත ණය පොලී ගෙවීමට අපේ මැද පෙරදිග වහළුන් එවන මුදල් යොදවන්න වෙනවා. ලෝක බැංකුවෙන් හෝ මුල්‍ය අරමුදලෙන් ණය දෙන්නේ 0.5% වගේ අනුපාත වලට. එකම දේ ඒ ණය ගන්න පරිසර සහතික, ශාක්ශ්යතා අධ්‍යන සහ රටට වාසිදායක ව්‍යාපෘති වියයුතු නිසා කල් යනවා. චීනය කරන්නේ තමන්ගේ අතිරික්ත මුදල් වැඩිම පොලියට 'පොලියට දීම'. ඒ අයට වෙන තැන්වල අයෝජනය කලා නම් 1% ට වඩා පොලියක් ගන්න බැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com