tag:blogger.com,1999:blog-3199471973234067025.post7291432257650565894..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පළමු කොටස)Unknownnoreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3199471973234067025.post-44678015124489334212020-12-08T00:28:54.501-05:002020-12-08T00:28:54.501-05:00බැදුම්කර වෙලෙදපොලෙන් ආර්ථිකයට ඇති වාසි මොනවද?බැදුම්කර වෙලෙදපොලෙන් ආර්ථිකයට ඇති වාසි මොනවද?Anonymoushttps://www.blogger.com/profile/06697614829696467887noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-81557340647618071942019-03-03T10:06:20.186-05:002019-03-03T10:06:20.186-05:00ස්තූතියි...
ස්තූතියි...
Anonymoushttps://www.blogger.com/profile/06513467295473413126noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-51062658338439898452019-01-01T19:48:08.436-05:002019-01-01T19:48:08.436-05:00දැන් අපි 2015 පෙබරවාරි 27 වෙන්දේසිය දෙස බැලුවොත් ව...දැන් අපි 2015 පෙබරවාරි 27 වෙන්දේසිය දෙස බැලුවොත් වෙන්දේසි කළේ රුපියල් බිලියන 1ක් පමණයි. නමුත්, පර්පෙචුවල් සමාගම විසින් රුපියල් බිලියන 15ක් (ලංකා බැංකුව හරහා තැබු ලංසුද ඇතුළුව) ලංසු තැබුවා. ඇමරිකාවේ ක්‍රමයටනම් එක් ආයතනයකට උපරිම වශයෙන් ලංසු තැබිය හැකි වන්නේ රුපියල් මිලියන 350 දක්වා පමණයි. (ඒ නිසා, වෙන්දේසියේ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය එක් අයෙකුට තීරණය කළ නොහැකියි) එවැනි සීමාවක් තිබුණානම් මෙවැනි අවුලක් වෙන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-75101948925418238462018-12-31T06:48:54.057-05:002018-12-31T06:48:54.057-05:00//එක් අයෙකුට මෙවැනි තරඟකාරී ලන්සු ඉදිරිපත් කළ හැක්...//එක් අයෙකුට මෙවැනි තරඟකාරී ලන්සු ඉදිරිපත් කළ හැක්කේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇති බිල්පත් ප්‍රමාණයෙන් 35% නොඉක්මවන ප්‍රමාණයට පමණි. මෙහි අරමුණ එක් අයෙකුට පොලී අනුපාතික පාලනය කිරීමට ඇති හැකියාව අවම කිරීමයි.//

මේක ටිකක් තේරුනා මදිAnonymoushttps://www.blogger.com/profile/06513467295473413126noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-62282485682745617572016-12-07T05:28:57.763-05:002016-12-07T05:28:57.763-05:00අඩුම පොලිය ඇති 99.9% සිට පහලට එකතු කළ විට 99.2% දී...අඩුම පොලිය ඇති 99.9% සිට පහලට එකතු කළ විට 99.2% දී ඩොලර් මි 60,000.00 සම්පුර්නවේ
Anonymoushttps://www.blogger.com/profile/06910474757522555688noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-17369693800629757972016-11-05T10:37:05.966-04:002016-11-05T10:37:05.966-04:00මෙය පැහැදිලි මදි ඇති. දෙවන කොටසේ ඇති උදාහරණය වඩා ප...මෙය පැහැදිලි මදි ඇති. දෙවන කොටසේ ඇති උදාහරණය වඩා පැහැදිලියි කියා සිතනවා. ඒත් පැහැදිලි නැත්නම් කියන්න. ඉතිරි වඩා සංකීර්ණ කොටස් වලට යන්න පෙර මට මෙවැනි මූලික කරුණු පැහැදිලි කරන්න වෙනවා. ඒ නිසා මේ මූලික කරුණු අවබෝධ කරගැනීම වැදගත්. පැහැදිලි මදිනම් එහි වැරැද්ද මගේ. මම වඩාත් සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-42322336907487474482016-11-05T09:58:23.303-04:002016-11-05T09:58:23.303-04:0099.1% ගත්තොත් 70000 වෙනවා. එකතු කරලා බලන්න
මමත් පි...99.1% ගත්තොත් 70000 වෙනවා. එකතු කරලා බලන්න
මමත් පිලිගන්නවා ඉකොනොගේ මේ කොටස පැහැදිලි මදි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-78841558513854994852016-11-04T13:22:03.071-04:002016-11-04T13:22:03.071-04:00දෙවන කොටස බලන්න.දෙවන කොටස බලන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-21557493727322014082016-11-04T13:21:43.205-04:002016-11-04T13:21:43.205-04:00දෙවන කොටස බලන්න.දෙවන කොටස බලන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-14606550739039077542016-11-04T10:40:53.200-04:002016-11-04T10:40:53.200-04:00මම කියන්නේ කළ එක හරි හෝ ඒක බෙර ගණන් හදන්න නෙමේ හොඳ...මම කියන්නේ කළ එක හරි හෝ ඒක බෙර ගණන් හදන්න නෙමේ හොඳද? මේ හොර වැඩේ නිතර වෙනවා කියන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-27292046394850257722016-11-04T10:40:19.025-04:002016-11-04T10:40:19.025-04:00ඉතින් මචං ඒකනේ මෙතනත්. insider trading වගේ පුතාට බ...ඉතින් මචං ඒකනේ මෙතනත්. insider trading වගේ පුතාට බැදුම්කර දාන එක කලින් පාස් කරපු එක නේද වුනේ. ඒකම ඔයිට කලිනුත් වුනේ නැත්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-40397662688379586222016-11-04T09:53:24.618-04:002016-11-04T09:53:24.618-04:00// කියෙව්වා ටික හරි , මට අහන්න තියෙන්නේ දැන් ඔය බැ...// කියෙව්වා ටික හරි , මට අහන්න තියෙන්නේ දැන් ඔය බැඳුම් කර එංගලන්තෙත් ඇමෙරිකාවෙත් විකුනනවනේ. ඕව විකුණන කොට පොඩි පොඩි ඔත්තු හුවමාරු වෙනවා ඇතිනේ. අර රාජරත්නම් හෙම අහුවුනේ. ඉතින් එහම් නැතුව ඕව විකුනනන් අමාරුයි නේද? //

හෆොයි අජ්ජෝ!!!

රාජ් රාජරට්නම් වැරදිකරු වුනේ සමාගම් කීපයක ව්‍යාපාර වස්තු වලට අදාලව ඉන්සයිඩර් ට්‍රේඩින්ග් හෙවත් පෙර දැනුමක් ඇතිව ව්‍යාපාර වස්තු මිල දී ගැනීම හා විකිනීම සඳහායි! එම සමාගම් අතර Intel සහ IBM ආයතන ද තියෙනවා....

ඔය චෝදනාවම (insider trading) සිරි ලන්කාවේ නෝමන් ගුනවර්දන සහ ඔහු ගේ දරුවන් වන ඔටාරා සහ අජිත් ගුනවර්දන ටත් එල්ල වී වැරදිකරුවන් වුනා හිටන්!

ඔහුට අමෙරිකානු රජයේ බඳුම්කර සම්බන්දව චෝදනා නැත!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-88959825156321129772016-11-03T20:57:46.887-04:002016-11-03T20:57:46.887-04:00..........වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-20088079643070071302016-11-03T20:23:04.616-04:002016-11-03T20:23:04.616-04:00කියෙව්වා ටික හරි , මට අහන්න තියෙන්නේ දැන් ඔය බැඳුම...කියෙව්වා ටික හරි , මට අහන්න තියෙන්නේ දැන් ඔය බැඳුම් කර එංගලන්තෙත් ඇමෙරිකාවෙත් විකුනනවනේ. ඕව විකුණන කොට පොඩි පොඩි ඔත්තු හුවමාරු වෙනවා ඇතිනේ. අර රාජරත්නම් හෙම අහුවුනේ. ඉතින් එහම් නැතුව ඕව විකුනනන් අමාරුයි නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-39236053206102017932016-11-03T04:12:28.500-04:002016-11-03T04:12:28.500-04:00කුප්‍රසිද්ධ බැඳුම්කර මගඩියෙන් වංචාවක් වෙලා තියෙන්න...කුප්‍රසිද්ධ බැඳුම්කර මගඩියෙන් වංචාවක් වෙලා තියෙන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නකොට අන්තිමට නතරවුනේ ඉකොනොමැට්ටා ළඟ...

ඉකොනො ඒක පැහැදිලි කරලාදෙයි කියලා හිතනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-59507212567835556012016-11-02T23:55:36.715-04:002016-11-02T23:55:36.715-04:00පලක් නැතෝ!:
නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැ...පලක් නැතෝ!:

නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කර ඇති අතර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරාගත් කමෙන්ට්ස් පමණක් ඉඩක් ලැබුණු විට පල කෙරෙනු ඇත. DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-48519319443516785352016-11-02T23:27:11.684-04:002016-11-02T23:27:11.684-04:00//මේ ප්‍රමාණය අලෙවි කළ හැකි උපරිම මිල වනුයේ මුහුණත...//මේ ප්‍රමාණය අලෙවි කළ හැකි උපරිම මිල වනුයේ මුහුණත වටිනාකමින් 99.2%කි// මේක 99.1% නේද ?serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-74412041243279940942016-11-02T21:24:14.492-04:002016-11-02T21:24:14.492-04:00සාරසයෝ මෙන්න වරෝ, ඉකෝන් ඇවිල්ලෝ.සාරසයෝ මෙන්න වරෝ, ඉකෝන් ඇවිල්ලෝ.Anonymousnoreply@blogger.com