tag:blogger.com,1999:blog-3199471973234067025.post665280036042708371..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: කොළඹ: ඉක්මන් මරණයකට අගනා නගරයක්! Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3199471973234067025.post-86710017439746935422016-02-19T18:40:51.605-05:002016-02-19T18:40:51.605-05:00අලියා මඟ හැර ගියා නොවේ. ඔබ කියන කරුණ වගේම හේතුවත් ...අලියා මඟ හැර ගියා නොවේ. ඔබ කියන කරුණ වගේම හේතුවත් ඉතාම පැහැදිලි නිසාත්, මෙය වඩා විශාල ඛේදවාචකයක එක් පිළිබිඹුවක් පමණක් නිසාත්, එවැන්නක් නැවත සිදු නොවනු ඇතැයි අපේක්ෂා කරමින් ඒ ගැන විශේෂයෙන් කතා නොකළා පමණි. එමෙන්ම, 2001 සංගණනය උතුරු පළාත තුළ නිසියාකාරව නොපැවැත්වුණු බැවින් මේ දත්ත එතරම් විශ්වසනීය නැත. නිසි ලෙස දිවයින පුරාම පැවැත්වුණු, තවම අදාළ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර නැති 2012 සංගණනය අනුව මේ තත්ත්වය වඩා නරක විය හැකිය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-2664304891003887132016-02-19T18:33:55.087-05:002016-02-19T18:33:55.087-05:00සොයා බැලු විට උපත් හා මරණ ගණන් ගෙන ඇත්තේ සාමාන්‍යය...සොයා බැලු විට උපත් හා මරණ ගණන් ගෙන ඇත්තේ සාමාන්‍යයෙන් පදිංචි දිස්ත්‍රික්කය අනුව බව පෙනේ. ඒ නිසා මේ වෙනසට හේතුව ඉහත කරුණ නොවේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-83524828440296039822016-02-18T20:02:35.217-05:002016-02-18T20:02:35.217-05:00උතුරු පලාතේ කාන්තා සහ පිරිමි අපේක්ෂිත ආයු කාලය මේ...උතුරු පලාතේ කාන්තා සහ පිරිමි අපේක්ෂිත ආයු කාලය මේ වකවානුවේ වෙනස් වී ඇති ආකාරය නම් ඉතා දුක්බර කතාවක් කියනවා.

අපි කොළඹ සහ හම්බන්තොට ගැන කතා කරමින් ඉන්නා මේ කාමරයේ නොපෙනෙන අලියා එයයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-13691486684944729072016-02-16T15:14:31.581-05:002016-02-16T15:14:31.581-05:00ඔබ කියන දේවල් සමඟ එකඟයි.ඔබ කියන දේවල් සමඟ එකඟයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-58541657606543233942016-02-16T15:13:24.155-05:002016-02-16T15:13:24.155-05:00හම්බන්තොට හා මොණරාගල අතහැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍ර...හම්බන්තොට හා මොණරාගල අතහැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වන අය අතර මෙහෙම අයත් ඉන්නවා.
http://vidya-gaweshana.blogspot.com/2014/01/blog-post_2.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-88489786565982620152016-02-16T15:04:40.526-05:002016-02-16T15:04:40.526-05:00හොඳ අදහසක්, ඇනෝ සහ මනෝ. සමහර විට එය එසේ වෙන්න පුළු...හොඳ අදහසක්, ඇනෝ සහ මනෝ. සමහර විට එය එසේ වෙන්න පුළුවන්. මේ සංඛ්‍යාලේඛණ ගන්නේ මරණ ලියාපදිංචි කරන දත්ත වලින්නම් ඔබ කියන කරුණ මේ වෙනසට දායක විය හැකියි. මම දන්න තරමට රෝහලක සිදුවන මරණ ලියාපදිංචි කරන්නේ රෝහල පිහිටි ප්‍රදේශය අයත් විවාහ, උප්පැන්න, මරණ රෙජිස්ට්‍රාර්. සංගණනයකදී නිවාස වල පදිංචිකරුවන්ගෙන් ගන්න තොරතුරු මත මේ සංඛ්‍යාලේඛණ පදනම් වෙනවනම් එසේ විය නොහැකියි. මේවායේ ප්‍රාථමික මූලාශ්‍රය ගැන මම හරියටම දන්නේ නැහැ. එහෙත්, ඔබ කියන දේ වෙන්න පුළුවන් කියල හිතෙනවා. ඇත්තටම සංඛ්‍යාලේඛණ කියවිය යුත්තේ මතුපිටින් නොබලා ඔබ බැලූ අයුරින් තමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-37057507725068335712016-02-13T02:14:39.501-05:002016-02-13T02:14:39.501-05:00මටත් එහෙම හිතෙනවා.කොලඹට පිටිපස්සෙන් නුවර ඉන්න කොට ...මටත් එහෙම හිතෙනවා.කොලඹට පිටිපස්සෙන් නුවර ඉන්න කොට ඒ සැකය තරමක් තහවුරු වෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-54250450086560818752016-02-12T22:52:17.130-05:002016-02-12T22:52:17.130-05:00මෙයට එක් හේතුවක් විය හැක්කේ කොලඹ දිස්ත්‍රික්කයේ රෝ...මෙයට එක් හේතුවක් විය හැක්කේ කොලඹ දිස්ත්‍රික්කයේ රෝහල් පහසුකම් වැඩි බැවින් පිටත දිස්ත්‍රික්වල පුද්ගලයින්ද කොලඹදී මියයාම විමට හැකිය. මොනරාගල සහ හම්බන්තොට සාපේක්ශව ආයුකාලය වැඩිවීමටද මෙය හෙතුවක් වීමට හැකියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-33818529331158172162016-02-11T23:13:10.851-05:002016-02-11T23:13:10.851-05:00ඔන්න ඕකනේ අපි යන්නේ මොණරාගල.. :)ඔන්න ඕකනේ අපි යන්නේ මොණරාගල.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-72669163036016564712016-02-11T22:52:40.104-05:002016-02-11T22:52:40.104-05:00සුපිරි පැහැදිලි කිරීමක්............. පුද්ගලික ව මං...සුපිරි පැහැදිලි කිරීමක්............. පුද්ගලික ව මං ගැන කිව්වොත් (දැන් කමෙන්ටු දාන්නා) කොළඹට යෑමට අකමැති ම කෙනෙකි... විශ්ව විද්‍යාල කාලයේ කොළඹ ඉන්න වුණා..... පස්සේ තවත් වසර දෙකක් රස්සාවක් කරන්න වුණා.... ඒත් මට ලැබුණු පළවු අවස්ථාවෙන් කොළඹින් අයින් වුණා.... අද ජීවත් වෙන්නේ දුෂ්කර යැයි කියන පැත්තක. හැබැයි මාර සතුටින්..... අැත්තට ම කොළඹ ජීවත් වෙන්න දත කන බහුතරයක් තුළ තියෙන තර්කය තමා හැම දේම පහසුයි සහ රෝහල් පාසල් වගේ තර්ක. ඒත් ඔවුන් කල්පනා කරන්නෑ කොළඹ ඉන්න නිසාමයි ඔය රෝහල් අවශ්‍ය කියලා. අනික් අතට පාසල් ගැන තත්වය නං වෙනස්.... කොළඹින් පිට දියුණු පාසල් තියෙනවා. අනික තමා කොහේ ගියත් ඉගෙන ගන්න ඒකා ඉගෙන ගන්නවා....

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කොළඹ සමග අැති සම්බන්ධය ලෝකය සමග ගමන් කිරීමට වැදගත්.... ඒත් දැන් දැන් තියෙන පහසුකම් ඒක්ක ඒ තත්වයත් වෙනස් වෙනවා. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com