tag:blogger.com,1999:blog-3199471973234067025.post5976111657020091629..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහහත්වන කොටස)Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3199471973234067025.post-41787002904545113002016-12-20T14:03:29.945-05:002016-12-20T14:03:29.945-05:00මෙය වෙනත් ලෙසකින් පැහැදිලි කිරීම සඳහා මෙය සිමියුලේ...මෙය වෙනත් ලෙසකින් පැහැදිලි කිරීම සඳහා මෙය සිමියුලේට් කළ හැකි සරල ආර්ථික විද්‍යා විද්‍යාගාර පරීක්ෂනයක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබ ඇතුළු කණ්ඩායමකින් මා ඉල්ලා සිටිනවා 0-9 අතර කැමති අංකයක් මට ලියා දෙන ලෙස. මේ අංක සියල්ලම එකතු කරගත් පසු මම මේ අංකවල සාමාන්‍යය ගණනය කරනවා. ඔබ ලියූ අංකය කණ්ඩායමේ සාමාන්‍ය අගයට වැඩිනම් එම අංකයත් සාමාන්‍යයත් අතර වෙනස ඔබ මට රුපියල් වලින් ගෙවිය යුතුයි. ඔබ ලියූ අංකය කණ්ඩායමේ සාමාන්‍ය අගයට වඩා අඩුනම් එම අංකයත් සාමාන්‍යයත් අතර වෙනස මම ඔබට රුපියල් වලින් ගෙවනවා. ඔබ ඇතුළු සියළුම තරඟකරුවන් මේ නීතිය දන්නවා. (මෙය ඔබට ඔබේ නිවසේ සාමාජිකයින් කිහිප දෙනෙක් සමඟ කළ හැකි ක්‍රීඩාවක්) දැන් ඔබ මට ලියා දෙන අංකය කුමක්ද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-11522450309305535112016-12-20T11:26:34.702-05:002016-12-20T11:26:34.702-05:00ඔව්. ඔබ හරි.
//2. ඉහත තත්ත්වයට උපාය මාර්ගික ප්‍රති...ඔව්. ඔබ හරි.<br />//2. ඉහත තත්ත්වයට උපාය මාර්ගික ප්‍රතිචාර (strategic response) දක්වන ලන්සුකරුවෝ තමන්ගේ අරමුදල් වල ආවස්ථික පිරිවැය (opportunity cost of funds) මත පදනම්ව තැබිය හැකි උපරිම ලන්සුව, එනම් තමන් ගෙවීමට කැමති මුදල (willingness-to-pay) වෙනුවට ඊට වඩා අඩු මිලක් ලන්සු තැබීමට පෙළඹෙති. මෙහි ප්‍රතිඵලයක් ලෙස (වෙනත් කරුණු නොවෙනස්ව ඇත්නම්) වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල සමමිල වෙන්දේසියක ආන්තික ලන්සු මිල (marginal bid price of a unitary price auction) දක්වා පහළ යයි. ඒ නිසා, අසමමිල වෙන්දේසියක් පැවැත්වීමෙන් වෙන්දේසිකරුට (auctioneer) විශේෂ වාසියක් ලැබිය නොහැකිය.//<br />මේක වෙන්නේ කොහොමද කියල මීට ඉහත ලිපියක පැහැදිලි කරලා තියෙනවද? නැතිනම් තව ටිකක් පැහැදිලි කරලා දුන්නොත් වටිනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-72728366322819073522016-12-19T15:19:24.025-05:002016-12-19T15:19:24.025-05:00මිශ්‍ර ක්‍රමය පැවති දිනයක් වශයෙන්. එය වෙනස් කළේ මේ...මිශ්‍ර ක්‍රමය පැවති දිනයක් වශයෙන්. එය වෙනස් කළේ මේ සිද්ධියෙන් පසුවනේ නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-48395778389081902862016-12-19T13:14:32.137-05:002016-12-19T13:14:32.137-05:00මේ ලිපිපෙළ ලිවීමේදී ඔබ පෙබරවාරි 27 දිනය සලකා තිබෙන...මේ ලිපිපෙළ ලිවීමේදී ඔබ පෙබරවාරි 27 දිනය සලකා තිබෙන්නේ මිශ්‍ර ක්‍රමය බලපැවැත්වූ දිනයක් ලෙසද නැතිනම් වෙන්දේසි ක්‍රමය පමණක් බලපැවැත්වූ දිනයක් වශයෙන්ද?Anonymousnoreply@blogger.com