tag:blogger.com,1999:blog-3199471973234067025.post5946762338442730924..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමUnknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3199471973234067025.post-44839683856998339672017-05-29T09:00:02.991-04:002017-05-29T09:00:02.991-04:00සමහර ආන්ඩුවලින් ජාතික ගනුලැබූ තීරන තීන්දු (ජනසතු ක...සමහර ආන්ඩුවලින් ජාතික ගනුලැබූ තීරන තීන්දු (ජනසතු කිරීම් මුදල්අවලංගුකරීම් නිදහස් සෞඛය නිදහස් අධ්‍යාපනය ආදිය)කොපමන දුරට අද පවතින ආර්ඵික පැවැත්මට දායකවුනාදැයි කරැනාකර පවසන්න<br />Priyanthanoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-76813253075239698072017-05-22T01:51:30.668-04:002017-05-22T01:51:30.668-04:00ලංකාවේ මොනව කරන්න ගත්තත් වෙනස් කරනවනෙ ටික දවසකින්ලංකාවේ මොනව කරන්න ගත්තත් වෙනස් කරනවනෙ ටික දවසකින්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-14557177345691249022017-05-18T23:48:22.410-04:002017-05-18T23:48:22.410-04:00ඔව් නේ, මගේම ප්රශ්නය දෙවෙනිවර කියවනකොට හිතුනේ ඒ ප...ඔව් නේ, මගේම ප්රශ්නය දෙවෙනිවර කියවනකොට හිතුනේ ඒ ප්‍රකාශ වඩාත් අදාල උනේ සමාජවාදී ආර්ථික ක්‍රම තිබ්බ නැගෙනහිර යුරෝපයේ රටවලටය කියා, ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-54570634518945724042017-05-18T17:33:21.634-04:002017-05-18T17:33:21.634-04:00මෙතැන පළමු ප්රශ්නය දාස් කැපිටාල් වල ඇති කාල් මාක්...මෙතැන පළමු ප්රශ්නය දාස් කැපිටාල් වල ඇති කාල් මාක්ස්ගේ මූලික 'සොයාගැනීම' පිළිබඳ ප්රශ්නයකි. එක් වැරදි මූලික විශ්වාසයක් මත හිතන්නට පටන් ගත් විට ඒ විශ්වාසයට සාපේක්ෂව තවත් බොහෝ දේවල් නිවැරදි බව පෙනේ. එහෙත් මේ කරුණ අදාළ වන්නේ අඩු වශයෙන් දාස් කැපිටාල් හෝ කියවා ඇති ලංකාවේ දැනුම් ආධිපත්‍යය ඉසිලූ අයටය. පහළ ස්ථර වල වැඩි දෙනෙකුට ඇත්තේ දාර්ශනික මට්ටමේ ප්‍රශ්න නොව පෞද්ගලික ප්‍රශ්නයි. මේ පෞද්ගලික ප්‍රශ්න බොහොමයක් සැබෑ ප්‍රශ්න නිසා ඒ ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන අයට ඉල්ලුමක්ද තිබේ. අනෙක් අතට ආර්ථික විද්‍යාවේ බොහෝ න්‍යායාත්මක දේ ඇත්තටම සිදුවන බව පැහැදිලිව පෙනෙන්නේ හා ඒ හේතුවෙන් මේ න්‍යාය ගැන විශ්වාසයක් ගොඩනැගෙන්නේ යම් තරමකට හෝ ධනවාදී රටකදී පමණි. (සමාජවාදී රටවල කාලයක් ජීවත් වී ඇති අය සමාජවාදයෙන් මේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් නොලැබෙන බව අත්දැකීමෙන් දන්නා නිසා වෙනත් අයුරකින් මේ අවබෝධයම ලබාගනී.) ලංකාව වැනි බාග සමාජවාදී රටක සිටියානම් මා වුවද තේරුම් ගනු ඇත්තේ ගොඩක් න්‍යායයන් කියන විදිහට වැඩ නොකරන බවයි. ඒ අතරම ලංකාවේ බොහෝ දෙනෙකුට කුඩා කළ සිටම අහන්නට ලැබෙන්නේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් ඇති බවයි. ඒ නිසා ධනවාදයක් නැති වීම නිසා මතු වන ප්‍රශ්න හඳුනාගන්නේ ධනවාදයේ ප්‍රශ්න වශයෙනි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-55744768434913721092017-05-18T16:23:20.748-04:002017-05-18T16:23:20.748-04:00/ ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පා.../ ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පාදකයින්ට "සහනාධාර" ලැබීමයි. / තිත්ත ඇත්ත, ආර්ථික විජ්ජාවටත් හොදින් ලකුණු අරන් කැම්පස් එන ජෙප්පොන්ට මෙව්වා නොතේරෙන්නේ ඇයි?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-56646422162956919452017-05-18T13:31:37.290-04:002017-05-18T13:31:37.290-04:00ඔවු, ජීවන්ත. එය නිවැරදි කළා. පෙන්නුවට ස්තුතියි!ඔවු, ජීවන්ත. එය නිවැරදි කළා. පෙන්නුවට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-80087132562410712812017-05-18T13:19:29.705-04:002017-05-18T13:19:29.705-04:00This comment has been removed by the author.jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.com