tag:blogger.com,1999:blog-3199471973234067025.post5307482648279457275..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (අටවන කොටස) Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3199471973234067025.post-6285151195813427682016-11-16T09:17:45.318-05:002016-11-16T09:17:45.318-05:00දැන් පැහැදිලි ඇතිනේ කරලා තියෙන්නේ කොයි තරම් සරල දෙ...දැන් පැහැදිලි ඇතිනේ කරලා තියෙන්නේ කොයි තරම් සරල දෙයක්ද කියලා.<br />අලාභය = 104.51 බැගින් විකිණීමට හැකි වුනේනම් ලැබෙන මුදල - ඇත්තටම ලැබුණු මුදල.<br />ඕකනම් පහේ පන්තියේ ළමයෙක්ට තේරුම්ගන්න බැරි දෙයක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-28025143546554633322016-11-16T06:39:40.946-05:002016-11-16T06:39:40.946-05:00ඔහු ගණන් හදා ඇත්තේ රුපියල් 104.5073 බැගින් ඕනෑම ප්...ඔහු ගණන් හදා ඇත්තේ රුපියල් 104.5073 බැගින් ඕනෑම ප්‍රමාණයක් ගත හැකි බව සලකමිනුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-29044270356725063252016-11-16T06:39:03.602-05:002016-11-16T06:39:03.602-05:00ඔහු ගණන් හදා ඇත්තේ රුපියල් 104.5073 බැගින් ඕනෑම ප්...ඔහු ගණන් හදා ඇත්තේ රුපියල් 104.5073 බැගින් ඕනෑම ප්‍රමාණයක් ගත හැකි බව සලකමිනුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-15796529012494061362016-11-16T00:38:50.651-05:002016-11-16T00:38:50.651-05:00මගේ පලවෙනි කමෙන්ට් එක වැරදි වගේ. විගණකාධිපති උපකල්...මගේ පලවෙනි කමෙන්ට් එක වැරදි වගේ. විගණකාධිපති උපකල්පනය කරලා තියෙනේ 104.51 ගානේ ඔක්කොම ගන්න තිබුන කියල තමයි. දැනුයි ගාන හදල බැලුවේ.ඔබ හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-41177602783745095972016-11-15T23:20:57.841-05:002016-11-15T23:20:57.841-05:00//යමෙක් කිසියම් භාණ්ඩයක් කිසියම් රුපියල් 62කට මිලද...//යමෙක් කිසියම් භාණ්ඩයක් කිසියම් රුපියල් 62කට මිලදී ගැනීමට සූදානම්ව සිටි පමණින් එම භාණ්ඩය රුපියල් 104කට විකිණෙන විටද අනිවාර්යයෙන්ම මිලදී නොගන්නා බව තේරුම් ගන්නට ආර්ථික විද්‍යා උපාධියක් අවශ්‍ය නැත. මෙවැනි සරල හා වැරදි උපකල්පනයක් මත ගණනය කර ඇති රජයට සිදුවූ අලාභය පිළිබඳ ඇස්තමේන්තුව ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැති බව දැන් පැහැදිලි විය යුතුය. //<br />ඒක තමයි විගණකාධිපති කිව්වේ 5වසරෙ ළමයෙක් ගාන හැදුවත් හදන්නේ විගණකාධිපති හදපු ක්රමෙටමයි කියල. එතනදිනම් විකනකාධිපති එක්ක මම එකඟයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-79415820324959357912016-11-15T23:19:17.346-05:002016-11-15T23:19:17.346-05:00//මේ ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ ඉතා සරල හා වැරදි උප...//මේ ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ ඉතා සරල හා වැරදි උපකල්පනයක් මතය. එනම්, රජයට රුපියල් 104.51 බැගින් රුපියල් බිලියන 20 දක්වා බැඳුම්කර මිල දී ගැනීමේ හැකියාවක් තිබුණේය යන පදනමයි.//<br />මේක වැරදියි නේද? විගණකාධිපති ගණන් හදල තියෙන්නේ රජයට සියලු බැඳුම්කර 117.9 වගේ ගානකට (ඔහු උපකල්පනය කරන 9.48%) ට ගන්න තිබුන කියන උපකල්පනය මත කියල මට පෙන්නේ. අඩුගානේ 104.51 මත එහෙමත් නැතිනම් බිලියන 1.308 සඳහා වන 10.46% අනුපාතය මත පදනම් උනානම් යම්කිසි විගනකාධිපතිගේ ගණන් හැදිල්ල ටිකක් හරි සාධාරණයි කියල හිතන්න තිබුන.Anonymousnoreply@blogger.com