tag:blogger.com,1999:blog-3199471973234067025.post3860750922114990071..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: රාජ් රාජරත්නම්Unknownnoreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3199471973234067025.post-60524196829227984042016-11-02T16:44:03.381-04:002016-11-02T16:44:03.381-04:00මා මෙහිදී කියන්නේම Tech Spects ගැන.මා මෙහිදී කියන්නේම Tech Spects ගැන.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-84800034121121905012016-11-02T16:43:03.074-04:002016-11-02T16:43:03.074-04:00ඇනෝ කියා ඇති දෙයයි මම අදහස් කළේ. තරඟකාරී භාණ්ඩ අතර...ඇනෝ කියා ඇති දෙයයි මම අදහස් කළේ. තරඟකාරී භාණ්ඩ අතර තිබෙන සියුම් වෙනස්කම් උපයෝගී කරගෙන මෙය කළ හැකිවා පමණක් නොව ලංකාවේදී බොහෝ විට කෙරෙන බව මගේ නිරීක්ෂණයයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-42485994841927119592016-11-02T16:40:23.227-04:002016-11-02T16:40:23.227-04:00ඔබ කියන එක ඇත්ත, ඇනෝ. මේ යෙදුම නිවැරදි නැහැ. නිවැර...ඔබ කියන එක ඇත්ත, ඇනෝ. මේ යෙදුම නිවැරදි නැහැ. නිවැරදි සිංහල වචනයක් මම දන්නේ නැහැ. දැනගත් විටක වෙනස් කරන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-70199976228108523342016-10-23T12:41:44.178-04:002016-10-23T12:41:44.178-04:00ඉකොනෝ අයියා දොස්තරලා ගෙන ලිය ලිය හිටිය, මුකුත් වුන...ඉකොනෝ අයියා දොස්තරලා ගෙන ලිය ලිය හිටිය, මුකුත් වුනේ නැහැ. රාජ් රාජරත්නම් ගැන ලිව්වා විතරයි අතුරුදහන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-3397032624182402812016-10-16T18:32:00.172-04:002016-10-16T18:32:00.172-04:00මම හිතන්නේ, ලිපියේ අදහස් කරන්නෙ ' නිශ්චිත සැපය...මම හිතන්නේ, ලිපියේ අදහස් කරන්නෙ ' නිශ්චිත සැපයුම්කරුවෙකු වෙනුවෙන් specification හදන' බව නෙවෙයි, 'නිශ්චිත සැපයුම්කරුවෙකු ළඟ තියෙන භාණ්ඩයකට ගැලපෙන specification හදන' බවයි. මෙය සිදු කෙරෙන්නේ Tech Dept . එක ත් සම්බන්ධ කරගෙන තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-16109369838122085212016-10-16T18:13:03.791-04:002016-10-16T18:13:03.791-04:00"...කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී ..."...කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අභ්‍යන්තර වෙළඳාම යන වරද සිදු වී තිබෙන්නට ඉඩක් ඇතත් ප්‍රායෝගිකව ඒ බව තහවුරු කිරීම ඉතාම අමාරු වැඩක්..."
නමුත් කිසිම වරදක් සිදුවලා නැතිබව ඉතා පහසුවෙන්ම තහවුරු කළා. මේ සිද්දිය ගැන මුලින්ම එහෙන් මෙහෙන් සද්ද මතුවෙන කොට අගමැති කාර්යාලෙන් පත්කලා නීතිඥයන්ගෙන් සමන්විත කොමිටියක් මේ ගැන හොයා බලන්න. ඒ අය මාමගෙත් බෑනගෙත් ටෙලිපෝන් වාර්තා පරීක්ෂා කරලා බලල ඔප්පු කළා මේ දෙන්නා අතර කිසිම සැක සහිත සන්නිවේදනයක් වෙලා නෑ, ඒ නිසා මෙතන ඔක්කොම නීත්‍යානූකූලයි කියල. ඉතිං ඊට වඩා මොනවාද තව ඔප්පු කරන්න තියෙන්නේ.
ඕනෙම නං සුජීව සේනසිංහ ගෙන් හරි විස්තර ඉල්ලා ගන්න. එයා මේ ගැන පොතකුත් ප්‍රකාශයට පත් කළා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-90555834211322647262016-10-16T17:59:53.798-04:002016-10-16T17:59:53.798-04:00මේකට ගැලපෙන යෙදුම 'අභ්‍යන්තර වෙළඳාම' නෙවෙය...මේකට ගැලපෙන යෙදුම 'අභ්‍යන්තර වෙළඳාම' නෙවෙයි මං හිතන්නේ. 'අභ්‍යන්තර වෙළඳාම' කියන්නේ 'ජාත්‍යන්තර වෙළඳාමේ' අනිත් පැත්ත කියලයි අපි ඉගෙන ගත්තෙ . සමහර විට මේකට අලුත් වචනයක් හදන්න වෙයි. ඕව මොකෝ මේ සිරි ලංකාවෙ තිබිච්ච දේවල් යැ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-13870840415301088572016-10-15T01:06:37.709-04:002016-10-15T01:06:37.709-04:00නිශ්චිත සැපයුම්කරුවෙකු වෙනුවෙන් specification හදන...නිශ්චිත සැපයුම්කරුවෙකු වෙනුවෙන් specification හදන්න පුළුවන්ද කියා මම දන්නැ. ගන්න උපකරණය හෝ සේවාව පිළිබඳ හරි specification එකක් හදන්නැතුව . එහෙම කරනවානම් අදාල TEC එක එයට වගකිව යුතුයි. in cases like purchase of an Airplane it may be possible since there are very few Manufacturers . but good manufactures can always quote for any reasonable spec. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-51155597331522922552016-10-15T01:00:32.907-04:002016-10-15T01:00:32.907-04:00රාජරත්නම් වගේ අය ලංකාවේ ඕන තරම් ඉන්නවා . මම කියන්න...රාජරත්නම් වගේ අය ලංකාවේ ඕන තරම් ඉන්නවා . මම කියන්නේ කොටස් වෙළඳපොලේ insider dealing (trading)කරන අය . නමුත් මේසඳහා තිබෙන නීතිය ක්‍රයාත්මක කරන්නේ නෑ. පසුගිය කාලේ කොටස් වෙළඳපොල සභාපතිවරයාට ගෙදර යන්නත් සිදුවුනේ ඔය ගැන පරික්ෂණයක් කරන්න ගිගින්. අපේ කොටස් වෙළඳපෙල( stock exchange) එක තැන පල්වෙන්නේ ඔය දුශිතයන්ට විරුද්දව ක්‍රියා කරන්නැති නිසා.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-73624562675104488562016-10-14T00:07:16.571-04:002016-10-14T00:07:16.571-04:00දැන් පැහැදිලියි.ඒ වගේම මේ චෝදනාව ඔප්පු කරන්නත් සැහ...දැන් පැහැදිලියි.ඒ වගේම මේ චෝදනාව ඔප්පු කරන්නත් සැහෙන කාලයක් ගතවේවි.ඒත් මේ චෝදනා ගැන නිසි විමර්ශනයක් කිරීම අනිවාර්ය දෙයක වෙන්න ඕන.ඉදිරියටත් මෙවැනි අකටයුතුකම් සිදු නොවෙන්න පුර්වාදර්ශයක් සපයන්න.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-86797512365442817552016-10-13T23:13:56.148-04:002016-10-13T23:13:56.148-04:00Perpetual Treasuries 14-month profit exceeds Rs.10...Perpetual Treasuries 14-month profit exceeds Rs.10bn: leaked CB report

Perpetual Treasuries Limited (PTL), the controversial primary dealer connected to the family of former Central Bank Governor, Arjuna Mahendran, has recorded a mammoth after-tax profit in excess of Rs.10 billion within a period of 14 months, according to a draft report by the Central Bank, which has been leaked to the public domain by a whistleblower within the bank.

Based on the published accounts of PTL, Daily Mirror last week reported that the primary dealer recorded an after tax profit of Rs. 5.1 billion for the financial year ended in March 31, 2016, against a Rs.960 million profit during the previous year.

The revelation sent shock waves across the country’s financial sector, as PTL’s profit was not only extraordinarily high compared to its peers but also well above the profits of some of the mid-size commercial banks in the country.

However, according to the leaked Central Bank report, for the 14 months from April 2015 to May 2016, PTL has reported an after-tax profit of as much as Rs.10.1 billion. To put things into perspective, during the same period, the cumulative profit after-tax of its peers was just Rs.544 million.

Yes; It is so hard to prove that there is fraud committed by AM and AA! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-33695982258359498042016-10-13T15:57:08.143-04:002016-10-13T15:57:08.143-04:00"...කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී ..."...කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අභ්‍යන්තර වෙළඳාම යන වරද සිදු වී තිබෙන්නට ඉඩක් ඇතත් ප්‍රායෝගිකව ඒ බව තහවුරු කිරීම ඉතාම අමාරු වැඩක්..."
Whattt?
Calling for 1 Billion and accepting bids for 10 Billion with no precedence!
Asking to hold the auction process to be delayed by 10 mins until SIL gets the certification from Bank of Ceylon.
PM calling Bank of Ceylon personally to grant the certification!
People have been hung/got lethal-injection/electric-chair with much lesser evidence!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-63836106457163551462016-10-13T13:59:12.166-04:002016-10-13T13:59:12.166-04:00කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අභ්‍යන්තර...කොහොම වුනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අභ්‍යන්තර වෙළඳාම යන වරද සිදු වී තිබෙන්නට ඉඩක් ඇතත් ප්‍රායෝගිකව ඒ බව තහවුරු කිරීම ඉතාම අමාරු වැඩක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-18968076558404451952016-10-13T13:55:18.901-04:002016-10-13T13:55:18.901-04:00රාජ් රාජරත්නම්ට තියෙන චෝදනාව සමාන කළ හැක්කේ අර්ජුන...රාජ් රාජරත්නම්ට තියෙන චෝදනාව සමාන කළ හැක්කේ අර්ජුන් ඇලෝසියස්ට තියෙන චෝදනාවටයි. අර්ජුන් මහේන්ද්‍රන්ට ඇති චෝදනාව සමාන කළ හැක්කේ රූමි ඛාන් වැනි රාජ් රාජරත්නම්ට තොරතුරු ලබා දුන් කෙනෙකුට ඇති චෝදනාවටයි. එහෙත්, මහ බැංකුව කියන්නේ ඉන්ටෙල් සමාගම වැනි තවත් එක් පෞද්ගලික සමාගමක් නෙමෙයි. රටේ මුදල් ප්‍රතිපත්තිය නියාමනය හා මූල්‍ය වෙළඳපොළ අධීක්ෂනය කිරීම සඳහා නීතිමය ඒකාධිකාරයක් ඇති ආයතනයක්. එවැනි තැනක මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය ඉතා සංකීර්ණ තත්ත්වයක්. ලීක් වී ඇති වාර්තාවේ ඇති කරුණු වලින් අභ්‍යන්තර වෙළඳාමක් සිදුවීමේ ඉඩකඩට අමතරව මෙතෙක් කතා නොකෙරුණු තවත් බොහෝ දේවල් පෙනෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-36211790350821742372016-10-13T13:45:07.495-04:002016-10-13T13:45:07.495-04:00ස්තුතියි! "අතේ මාට්ටු වෙලා" සිදුවුණු අවස...ස්තුතියි! "අතේ මාට්ටු වෙලා" සිදුවුණු අවසාන ප්‍රතිඵලය කුමක්ද? (මම මේ සිදුවීම ගැන කිසිවක්ම දන්නේ නැහැ. මම හිතන්නේ මේ කාලයේදී මම ඉන්සයිඩර් ට්‍රේඩින් කියන එකවත් හරියට දැනගෙන හිටියේ නැහැ.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-37443731227839900772016-10-13T13:41:07.065-04:002016-10-13T13:41:07.065-04:00ඉයන්, මේ හා අදාළව මගේ දැනුම යාවත්කාලීන නැහැ. මට ති...ඉයන්, මේ හා අදාළව මගේ දැනුම යාවත්කාලීන නැහැ. මට තියෙන ගැටළුව මේවා මේ විදිහටම නොකෙරෙන විට අධිකරණයකින් වරදකරු කර දඬුවමක් පැනවීමේ පූර්වාදර්ශයක් හෝ අඩු වශයෙන් ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකාවේ තියෙනවද? මම කියන්නේ නියාමන රෙගුලාසි ගැන නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-79696494339464003932016-10-13T11:54:59.422-04:002016-10-13T11:54:59.422-04:00හම් දැන්නෙ තේරුනේහම් දැන්නෙ තේරුනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-64456575736516967302016-10-13T05:26:11.919-04:002016-10-13T05:26:11.919-04:00එතකොට රාජ් රාජරත්නම්ට තියෙන චෝදනාව හා සමාන චෝදනාවක...එතකොට රාජ් රාජරත්නම්ට තියෙන චෝදනාව හා සමාන චෝදනාවක්ද "අර්ජුන් මහේන්ද්‍රන්" ටත් කරන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-76372011869280438402016-10-13T02:42:23.503-04:002016-10-13T02:42:23.503-04:00ඔටාරා ගේ අප්පොච්චිත් ඔවුවා කොරලා අතේ මාට්ටු වුනා න...ඔටාරා ගේ අප්පොච්චිත් ඔවුවා කොරලා අතේ මාට්ටු වුනා නේ හිටන්!

http://www.thesundayleader.lk/archive/20030202/issues.htm

Insider dealing

The insider dealing case in question revolves around controversial share transactions involving the Aitken Spence conglomerate. A former chairman of the group, Michael Mack, and two directors Norman Gunewardene and Manil de Mel have been accused of insider dealing.

Their family members are also being investigated over the transactions. They include Gunewardene's children Ajit, Ruchi and Otara of Odel fame as well as Mack's wife and two daughters.

It was on May 22, last year, that the sorry state of affairs at Aitken Spence was highlighted by its Accountant/Secretary, Ranjan Casie-Chetty. He had informed the board about the heavy losses of their troubled subsidiary-Aitken Spence Garments Pvt. Ltd. He also referred to massive fraud and exchange control violations.

Shortly after, three members of the Aitken Spence board, their family members and family owned companies disposed of large parcels of their shares.

Disposing of shares

On May 30, Gunawardene's children Ajit, Ruchi and Otara sold 60,000 shares. The following day the elder Gunewardene and a private family company, Nordel Investments Pvt. Ltd. disposed of 600,000 shares. Then on June 10, he disposed of another 105,400 shares.

On that same day, Michael Mack, his wife, their two daughters and a private family company called Luckannon sold 1,002,002 shares.

What matters now is that further investigations into the transactions be conducted in a fair manner - the accused will have to be prosecuted in accordance with the law.

The whole issue is an indictment on the manner in which our corporate affairs are conducted. The government may perhaps have to reconstitute the commission and reassess its policy of appointments to top posts in regulatory bodies to ensure that conflict of interest situations do not arise.

It is imperative that public faith and confidence in our institutions and the market be maintained.
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-8278470089983778392016-10-12T23:55:31.995-04:002016-10-12T23:55:31.995-04:00A very good article. A very good article. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-14797872287413549432016-10-12T22:01:02.122-04:002016-10-12T22:01:02.122-04:00ලංකාවේ කොටස් වෙලඳ පොළේත් වැරැද්දක් ලෙස සලකනවා. ඔවු...ලංකාවේ කොටස් වෙලඳ පොළේත් වැරැද්දක් ලෙස සලකනවා. ඔවුනුත් අසාමාන්‍ය ලෙස මිල ඉහල පහළ යාම් වලදී ඊට ආසන්න මිලදී ගැනීම් ආදිය පිලිබඳව විමර්ශණය කරනවා. එමෙන්ම එවන් අභ්‍යන්තර තොරතුරු ඇතැයි සැලකෙන අය එනම් සමාගම් අධ්‍යෂක වරුන්ට සහ සමාගම් වල ප්‍රධාන තනතුරු දරණ නිලධාරීන් සමාගමේ කොටස් වල කරන අයෝජන ගැන සමාගමට දැනුම්දිය යුතුයි. සමාගම ඒවා කොටස් වෙලඳ පොලට දැනුම් දිය යුතුයි. එමෙන්ම ලාභය සඳහා හොඳට හෝ නරකට බලපා හැකි යම් දත්තයක් වේනම් එය කොටස් වෙලඳ පොලට දැන්විය යුතුයි. එවන් තොරතුරක් සමාගම දැනගෙන කොටස් වෙලඳපොලට දැන්වූ දිනයේ සිට දින කීපයක් එම සමාගමේ කොටස් මිලඳී ගැනීමට හෝ විකිණීමට අදාල පුද්ගලයින්ට තහනම්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com