tag:blogger.com,1999:blog-3199471973234067025.post3817596793063807453..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: සංඛ්‍යාලේඛණ බොරුද? Unknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3199471973234067025.post-31035391757818555582016-03-16T18:08:50.980-04:002016-03-16T18:08:50.980-04:00කරන්න පුළුවන් ප්‍රමාණය බලාගන්න වෙන්නේ කරන දේවල් වල...කරන්න පුළුවන් ප්‍රමාණය බලාගන්න වෙන්නේ කරන දේවල් වලින්ම තමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-72175684800787260862016-03-14T03:03:56.555-04:002016-03-14T03:03:56.555-04:00//වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානි...//වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.//<br /><br />රවී කරුණානායකට පුළුවන් වේවිද මේ ඉලක්ක සපුරා ගන්න තමන් කල යුතු හොඳම දේ කරන්නට.රවී වරලත් ගණකාධිකාරීවරයෙකු වුවත් ගණකාධිකාරී විෂය තුල ප්‍රයෝගික නොවන නිසා මේ කටයුතු කරන විට අක්‍රමවත් බවක් පේන්න තිබේ යැයි වරක් වෙනත් ගණකාධිකාරීවරයෙකු අප සමගින් කියා සිටියා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com