tag:blogger.com,1999:blog-3199471973234067025.post3241130196440936327..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්ද?Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3199471973234067025.post-62541820810110811972016-07-01T22:52:34.129-04:002016-07-01T22:52:34.129-04:00Thanks!Thanks!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-65512829785511774002016-06-03T08:50:31.141-04:002016-06-03T08:50:31.141-04:00//එවායින් දුෂණයන් හා නාස්තියන් ලෙස වියදම්වනවායැයි ...//එවායින් දුෂණයන් හා නාස්තියන් ලෙස වියදම්වනවායැයි කියන මුදල්ද මේ ආකාරයටම චක්රියලෙස නැවත නැවතත් එකතු වන්නේ වෙළද පොළටය. // මෙය ඇතුළු ඔබේ අනෙකුත් නිරීක්ෂණ ඉතාම හොඳයි. එයින් කියන්නේ වංචා හා දූෂණ සිදු නොවූ/නොවන බව හෝ ඒවායින් ආර්ථිකයට නරක බලපෑමක් නැති බව නොවේ. එහෙත්, ආර්ථිකයේ සියළු ප්‍රශ්න වංචා දූෂණ වලට ලඝු කළ හැකියැයි සිතීම විශාල මුලාවකි. මේවා ඡන්ද ලබාගැනීමට හොඳ කතා වුවත් ආර්ථිකය මෙහෙයවීමේදී සලකා බැලිය යුතු තවත් එක් කරුණක් පමණි. ආණ්ඩුව දැන් ඇණගෙන ඉන්නේ ඒ නිසාය. මේ සතිය ගොඩක්ම කාර්යබහුලයි. පසුව විස්තරාත්මක ප්‍රතිචාරයක් දක්වන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-13518325641513446902016-06-03T07:07:56.364-04:002016-06-03T07:07:56.364-04:00යම් පුද්ගලයකු දෛනිකව ලබන රු 1000ක ආදායමකින් රු 400...යම් පුද්ගලයකු දෛනිකව ලබන රු 1000ක ආදායමකින් රු 400ක් ආහාර සදහාද රු 350ක පමණ මුදලක් විවිධ සේවාවන් සදහාද රු 250ක පමණ මුදලතක් ඉතිරිකිරීම හෝ ණය ගෙවීම (ගෙදර සහ වාහන සදහා වන කුලිය) සදහාද වියදම් කරන්නේයැයි සැලකුවහොත් මෙම පුද්ගලයා උපයනලද රු 1000 පමණ මුදලම බොහෝමයක් පුද්ගලයින් (ආහාර, දුරකතන , ප්‍රවාහන, ඉන්ධන,නඩත්තු කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපන...) අතරට නැවත ගලායෑමක් දෛනිකව සිදුවනවාය. මේ අනුව එක් එක් සමාගම්වල සේවකයින්, වෙළද සැල් හිමියන්, දොස්තරවරුන්, උපකාරක පන්ති පවත්වන්නන් ආදී අප සියල්ලන්ගේම ආදායම ලැබෙන්නේ මෙලෙස එක් එක් පුද්ගලයින් ලෙස අපම වියදම්කරන මුදල් වලින්ය. මෙම මුදල්වලින් බදු මුදල් ලෙස එකතුකර ගන්නා කොටසක් අපව නියාමනය කිරීම සදහා සකස්කරගෙන තිබෙනා සහ ඒ වෙනුවෙන් නීතීරීතී සකස්කරනු ලබන පුද්ගලයින් අතට යනවාය, එවායින් දුෂණයන් හා නාස්තියන් ලෙස වියදම්වනවායැයි කියන මුදල්ද මේ ආකාරයටම චක්රියලෙස නැවත නැවතත් එකතු වන්නේ වෙළද පොළටය. <br /><br />ලංකාවේ වෙළදපොලේ ඇති ගැටලුවනම් මෙලෙස එකතුවන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් විවිධ සේවාවන් හා භාණ්ඩ ලබාගැනීම සදහා දෛනිකව විදේශයන්ට ගලායෑම නිසා වෙළදපොලේ ඇති මුදල් ප්‍රමාණය අඩුවීමයි, එබැවින් ඒ අඩුව පිරවීමට ලංකාව දිගටම විදේශයන්ගෙන් ආධාර, ණය, විදේශ ප්‍රෙෂණ හා ආයෝජන ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවායැයි ආකාරයේ දෙයක් මට හැගේ. මේවා ආර්ථික විද්‍යාව අනුව නිවරදිදැයි මමනම් දන්නේ නැත.<br /><br />එබැවින් වංචා හා දුෂණයන් වැලැක්වීම මගින් ආර්ථිකය වර්ධනය කල හැකියැයි පවසන මතවාදයේ ඇත්තක් තිබෙනවාදැයි ගැටලුවක් ඇතිවේ. සැබවින්ම වංචා හා දුෂණයන් වැලැක්වීම මගින් ආර්ථිකයේ වර්ධනයක් සිදුවිය හැක්කේ කොයි ආකාරයටදැයි මේ අනුව මටනම් ගැටලුවක් ඇතිවේ. (වංචා හා දුෂණයන් මගින් උපයා ගන්නා මුදල්ද වෙනත් සේවාවන් (විශාල ගේ දොර,වාහන, මත්පැන් ...) ලබා ගැනීම සදහා වියදම් කරන බැවින් ඒවාද නැවත වෙළදපොළට එකතුවේ)Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-82508394144001863132016-06-01T02:14:38.937-04:002016-06-01T02:14:38.937-04:00Great Post. It reminded me the lessons about marke...Great Post. It reminded me the lessons about market economy which I learnt during my university life. Thanks for publishing such a remarkable post econo.Anonymousnoreply@blogger.com