tag:blogger.com,1999:blog-3199471973234067025.post2496763756240498935..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: සේවක අර්ථසාධක අරමුදලේ පාඩුවUnknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3199471973234067025.post-71207590687173610862017-02-04T12:46:14.495-05:002017-02-04T12:46:14.495-05:00මම ඇතුළු කිසිවකු පිරුණු කළ නෙමෙයි. සමාජ ජාල හරහා ක...මම ඇතුළු කිසිවකු පිරුණු කළ නෙමෙයි. සමාජ ජාල හරහා කැමති කෙනෙකුට කැමති දෙයක් කියන්න නිදහසක් ලැබී තියෙනවා. එය හොඳ දෙයක්. මෙසේ ලියවෙන දේ අතරින් නිවැරදි දේ තෝරා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. හොඳම දේ වන්නේ ලියන දේ හා අදාළව ලේඛකයාව ප්‍රශ්න කිරීමයි. ඇතැම් දේවල් ගැන වැඩි දැනුමක් ඇති අයට වෙනත් දේවල් ගැන තියෙන්නේ ඉතා සීමිත දැනුමක්. මෙය මා ඇතුළු කාටත් අදාළයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-8003316990533053432017-01-31T10:07:24.005-05:002017-01-31T10:07:24.005-05:00මේකේ තේරුම මොකක්ද නට් මිනිහෝ?
//බොහොම ලොකු ප්‍රජාත...මේකේ තේරුම මොකක්ද නට් මිනිහෝ?
//බොහොම ලොකු ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලවුඩ්ස්පීකර් පවා පිරුනු කල නොවන බව//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-45092024920299577882017-01-31T10:05:33.172-05:002017-01-31T10:05:33.172-05:00ඉඩ ලැබෙන පරිදි බලමු නෙමෙයි. අනිවාර්යයෙන් ලියන්න.ඉඩ ලැබෙන පරිදි බලමු නෙමෙයි. අනිවාර්යයෙන් ලියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-29092876327952836792017-01-31T09:37:51.008-05:002017-01-31T09:37:51.008-05:00PT විශාල ලාභයක් ලැබූ අාකාරය හැකි පමණට පැහැදිලි කරන...PT විශාල ලාභයක් ලැබූ අාකාරය හැකි පමණට පැහැදිලි කරන්න උත්සාහයක් ගන්න, එය දැවෙනම දැවෙන ප්‍රශ්නයක්.

ඔබ ලිවූ බැඳුම්කර සීරිස් එකින් බොහෝ දේ දැණඋගත්තා, බොහොම ලොකු ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලවුඩ්ස්පීකර් පවා පිරුනු කල නොවන බව තේරුම් ගැනීමට තරම් ඒ දැණුම ප්‍රමාණවත්. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-86689827763935805732017-01-31T09:13:25.601-05:002017-01-31T09:13:25.601-05:00//අර්ථ සාධක අරමුදලට 96.02 ගානේ වික්කනම්//
මෙහි මම...//අර්ථ සාධක අරමුදලට 96.02 ගානේ වික්කනම්//

මෙහි මම අරගෙන තියෙන රුපියල් 96.02 කියන මිල EPF එක හා PT අතර ගනුදෙනුව සිදුවූ හරි මිල නෙමෙයි. මේ ලිපියේ සඳහන් කරුණ පැහැදිලි කිරීම සඳහා ගත් ගණනක්. එම ගණන ඇස්තමේන්තු කළ ආකාරය අදාළ ලින්ක් එකේ ඇති පෙර ලිපියේ තියෙනවා. ඇත්තටම ගනුදෙනුව වුනු මිල මම දන්නේ නැහැ. PT සමාගම මේ වෙන්දේසියේදී බැඳුම්කර වලින් කොටසක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 97.88 වැනි ඉහළ මිලකට නිසාත්, EPF එක මේ වෙන්දේසියේදී බැඳුම්කර වලින් කොටසක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 100.00 වැනි පහළ මිලකට නිසාත් එම ගණන් දෙක අතර රුපියල් 99 වැනි මිලකට මේ ගනුදෙනුව සිදු වූවා විය හැකියි. එය අදාළ ආයතන දෙකේ ගනුදෙනුකරුවන්ගේ (ඩීලර්ස්ලාගේ) හෙට්ටු කිරීම මත තීරණය වන දෙයක්. PT සමාගමේ බරිත සාමාන්‍ය පිරිවැය වන රුපියල් 91.57ට වඩා වැඩි ඕනෑම මිලක් එම ආයතනයට හොඳ මිලක්. ඒ වගේම, EPF එකේ බරිත සාමාන්‍ය පිරිවැය වන 102.23ට වඩා අඩු ඕනෑම මිලක් එම ආයතනයට හොඳ මිලක්. නමුත්, රුපියල් 120 නොව රුපියල් 102.23කට වැඩි ඕනෑම මිලකට EPF එක ද්වීතියික වෙළඳපොලෙන් බැඳුම්කර මිලදී ගත්තානම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. එය වෙන්දේසියේ සිදු වූවේයැයි කියන අක්රමිකතාවයටත් වඩා විශාල ප්‍රශ්නයක් විය හැකියි. මෙවැනි දෙයක් ඇත්තටම සිදුවුණු බවට නිශ්චිතව නොදැන මට ඒ ගැන මීට වඩා දෙයක් කිව නොහැකියි. EPF එක කියන්නේ ස්වාධීන නිලධාරීන් රැසක් සිටින හා මෙවැනි තීරණයක් ගන්න නිලධාරීන් ගණනාවකගේ අනුමැතිය අවශ්‍ය වන තැනක් නිසා මට එම ප්‍රකාශය ඇත්තද කියන එක සැක සහිතයි.

යාම් හෙයකින් PT එකේ බැඳුම්කර තොගයම රුපියල් 120 බැගින් EPF එකට දුන්නානම් එයින් ලැබෙන ලාභය රුපියල් මිලියන (120-91.57)*5000/100=1421.3 ක් හෙවත් රුපියල් බිලියන 1.4ක්. එසේ වුවත් එයින් PT සමාගම ලැබූ සම්පුර්ණ ලාභය පැහැදිලි කෙරෙන්නේ නැහැ.

//PT එක ඇති විශාල ලාබයක් (බිලියන 5) ලබන්නේ කොහොමද? වෙනම ලිපියකින් පැහැදිලි කලත් කමක් නැහැ//
මම ලිපි මාලාවේ කොටස් 20ක්ම ලිවුවේ රජයට වූ අලාභය ගැන තියෙන ජනප්‍රිය මිත්‍යාව පැහැදිලි කරන්නයි. මා ලියූ දේවල් (සර්ව සම්පූර්ණයැයි මා නොසිතන නමුත්) මෙතෙක් කිසිවකුගේ අභියෝගයට ලක්වී නැහැ. මෙයට සම්බන්ධ වුවත් වෙනම කරුණක් වන PT සමාගම ලාභ ලැබූ ආකාරයත් තරමක් සංකීර්ණ නිසා පැහැදිලි කිරීමට ලිපි කිහිපයක් ලියන්න වෙනවා. බොහෝ දෙනෙක් ඇත්ත හොයනවට වඩා හොයන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට සාක්ෂි පමණක් නිසා මේ වෙනුවෙන් මා යොදවන කාලය නිෂ්ඵල බව සිතා නවතා දැම්මත් ඒ ගැනත් ලියන එක වැදගත් කියා දැන් හිතෙනවා. ඉඩ ලැබෙන පරිදි බලමු!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-14065629315134354642017-01-31T08:08:50.626-05:002017-01-31T08:08:50.626-05:00අන්න එහෙම සිංහලෙන් portfolio කිව්වාම තේරුණා. ලිපිය...අන්න එහෙම සිංහලෙන් portfolio කිව්වාම තේරුණා. ලිපියෙන් කියන්නේ අර්ථසාධක අරමුදල PT එකෙන් 96.02 ගත්තු කතාවක් නෙමෙයි නේද? 120ට ගත්ත කියලනේ. අජිත් පරකුම්ගේ ලිපිය දැක්කනම් සාමාන්‍ය ජනතාව නෙමෙයි, පොඩ්ඩක් මේ ගැන හොයපු මාද්යාවේදියොත් මේ මතයේ ඉන බව තමයි පෙන්නේ.
තව ප්‍රශ්නයක්.
අර්ථ සාධක අරමුදලට 96.02 ගානේ වික්කනම් PT එක ඇති විශාල ලාබයක් (බිලියන 5) ලබන්නේ කොහොමද? වෙනම ලිපියකින් පැහැදිලි කලත් කමක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-32070415439096385812017-01-31T06:04:55.475-05:002017-01-31T06:04:55.475-05:00පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම උත්සාහ කර ඇත්තේ ඔවුන්ග...පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම උත්සාහ කර ඇත්තේ ඔවුන්ගේ ලාබ වැඩි කර ගැනීමටය. සාමාන්‍යයෙන් ධනවාදී ආර්ථිකයක ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකදී එක් පාර්ශවයක් ලාබ ලබා ගන්නවා කියන්නේ එම ගනුදෙනුවට සම්බන්ධ වන අනෙක් පාර්ශ්වය පාඩු ලබනවා කියන එක නොවේ. එම පාර්ශ්වයද ලාබයක් ලබන බවයි. මේ අවස්ථාවේදී පර්පෙචුවල් සමාගමට වෙන්දේසියේදී අනිසි වාසියක් ලැබීම නිසා පොලිය තිබිය යුතු මට්ටමට වඩා ඉහළ ගිය බව (මිල තිබිය යුතු මට්ටමට වඩා පහළ ගිය බව) සේවක අර්ථසාධක මුදල විසින් විශ්වාස කළා විය හැකිය. එසේ වුනානම් සිදුවිය යුත්තේ ඉතා ඉක්මනින් නැවත මිල මට්ටම "තිබිය යුතු" මට්ටමට පැමිණීමයි. හෙවත් මිල වැඩි වීමයි, නමුත් මේ වැඩි වීම විශාල වැඩිවීමක් නොවන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් යටතේ කළ හැකි හොඳම දෙය තවත් බැඳුම්කර මිල දී ගැනීමයි. එවිට ලාබයක් ලැබීමට හෝ අඩු වශයෙන් පාඩුව අඩු කරගැනීමට හැකි වේ. කෙසේ වුවද, "පොලිය තිබිය යුතු මට්ටමට වඩා ඉහළ ගිය බවට" වූ උපකල්පනය වැරදිනම් එසේ සිදු නොවන නිසා පාඩුව වැඩි විය හැකිය. දත්ත නැති නිසා ඇත්තටම සිදු වූ දෙය මා දන්නේ නැත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-62767332713407020972017-01-31T05:53:36.815-05:002017-01-31T05:53:36.815-05:00ආයතනය සතු වත්කම් වලින් ආයෝජන වෙනුවෙන් වෙන් කරන ප්...ආයතනය සතු වත්කම් වලින් ආයෝජන වෙනුවෙන් වෙන් කරන ප්‍රමාණය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-44884293365998262122017-01-31T05:49:58.881-05:002017-01-31T05:49:58.881-05:00Investment portfolio.Investment portfolio.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-64822681009148102162017-01-30T23:53:23.292-05:002017-01-30T23:53:23.292-05:00ඕ ගෝඩ්,බලාන යනකොට ඊටීඑෆ් එකේ ප්‍රතිලාභීන් විදිහට අ...ඕ ගෝඩ්,බලාන යනකොට ඊටීඑෆ් එකේ ප්‍රතිලාභීන් විදිහට අපි අර්ජුනටයි එයාගේ මාමන්ඩිටයි ස්තූති කරන්න වෙනවනේ ෆන්ඩ් එකට වෙනද ගානට වඩා අඩුගානට බැඳුම්කර අරන් දුන්නු එකට.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-29981670094847455312017-01-30T22:21:12.408-05:002017-01-30T22:21:12.408-05:00ප්‍රශ්න අහන්න පෙර පැහැදිලි කරගැනීමක්
ආයෝජන කළඹ කිය...ප්‍රශ්න අහන්න පෙර පැහැදිලි කරගැනීමක්
ආයෝජන කළඹ කියන්නේ මොකක්ද?Anonymousnoreply@blogger.com