tag:blogger.com,1999:blog-3199471973234067025.post1932518530036104732..comments2023-10-13T09:34:12.278-04:00Comments on ඉකොනොමැට්ටාගේ සතපහ: පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3199471973234067025.post-14967898132343234602017-02-12T23:20:32.881-05:002017-02-12T23:20:32.881-05:00කදිම යෝජනාවක්.
++++කදිම යෝජනාවක්.
++++Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-38510559715294312372017-02-12T11:36:43.436-05:002017-02-12T11:36:43.436-05:00තමන්ට තිබෙන සහ අහිමි වී ඇති අවස්ථා ගැන මිනිසුන් දැ...තමන්ට තිබෙන සහ අහිමි වී ඇති අවස්ථා ගැන මිනිසුන් දැනුවත් වන තරමට මේ දේවල් වෙනස් වෙන එක ඉක්මන් වෙයි කියා මම හිතනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-43884344727953419312017-02-12T11:35:27.902-05:002017-02-12T11:35:27.902-05:00සේවක අර්ථසාධක අරමුදලට රැවුලත් කැඳත් බේරාගෙන කළ හැක...සේවක අර්ථසාධක අරමුදලට රැවුලත් කැඳත් බේරාගෙන කළ හැකි දෙයක් පහළ කමෙන්ටුවට පිළිතුරක් ලෙස මම දැම්මා.

//ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වෙනසක් කිරීමට අවශ්‍යනම් ආරම්භයක් ලෙස රැවුලත් කැඳත් බේරාගෙන කළ හැකි දෙයක් වන්නේ යම්කිසි අවම සීමාවක් ඉක්මවූ අරමුදල් ප්‍රමාණයක් ඇති සාමාජිකයින්ට තමන්ගේ අරමුදල් ආයෝජනය කළ යුතු ආකාරය ගැන සීමිත තේරීමක් ලබා දීමයි. එවිට එහි වගකීමෙන් නිලධාරීන්ට ගැලවිය හැකි අතරම අවදානම ගන්නට කැමති අයට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඉඩ සැලසිය හැකියි. ඒ වගේම කොටස් වෙළඳපොළත් දියුණු වෙනවා.//ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-32746237074903911412017-02-11T07:34:23.318-05:002017-02-11T07:34:23.318-05:00ඇනෝ, ඇමරිකාවේ 'පෙන්ෂන් ෆන්ඩ් එක' කියා එවැන...ඇනෝ, ඇමරිකාවේ 'පෙන්ෂන් ෆන්ඩ් එක' කියා එවැනි තනි එකක් නැහැ. විශ්‍රාමිකයෙකුට විශ්‍රාම යාමෙන් පසුව ලැබෙන ප්රතිලාභ අතර සමාජ ආරක්ෂණ ප්රතිලාභ උඩින්ම තිබුණත් එය සේවක අර්ථසාධක අරමුදල මෙන් ආයෝජන වලින් ලැබෙන ලාභ මත ප්රතිලාභ තීරණය වන එකක් නොවෙයි. පෞද්ගලික අංශයේ වැඩ කරන සෑම පුද්ගලයෙකුගේම වැටුපෙන් කපාගන්නා සමාජ ආරක්ෂණ බදු මුදල් මේ අරමුදලට යන අතර එම අරමුදල් 100%ක්ම ආයෝජනය කෙරෙන්නේ ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වලයි. මෙතැනදීත් ආයෝජනය කිරීම ගැන තීරණ ගන්නේ රජය විසින් නිසා තත්ත්වයේ ලංකාවට වඩා වෙනසක් නැහැ. ඇමරිකානු රජයට ණය දෙන ප්‍රධානම පාර්ශ්වකරුවෙක් වන්නේ මේ සමාජ ආරක්ෂණ අරමුදලයි. එම අරමුදල සතු රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය බොහෝ දෙනෙක් කතා කරන චීනය සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය මෙන් 2.5 ගුණයකටත් වඩා වැඩියි. (චීනය සතු ප්‍රමාණය 6%ක් පමණ) කෙසේ වුවත්, සමාජ ආරක්ෂණ ප්රතිලාභ හිමි වන්නේ සමීකරණයකට අනුව තමන් වැඩිම ආදායමක් ඉපැයූ වසර තිස් පහේ සාමාන්‍ය අගය අනුව අඩු ආදායම් ඉපැයූ අයට වාසිදායක වන සමීකරණයක් අනුව නිසා ආයෝජන වලට ලැබෙන ප්රතිලාභ වල සෘජු සම්බන්ධයක් නැහැ.

සේවක අර්ථසාධක අරමුදලට සමාන කළ හැකි සැබෑ විශ්‍රාම වැටුප් අරමුදල් සම්බන්ධව ඇමරිකාවේ ඒකාධිකාරයක් නැහැ. පෞද්ගලික ආයතන විශාල ගණනාවක් මෙවැනි අරමුදල් නඩත්තු කරන අතර එවැනි එක් එක් ආයතනය විසින්ද අවදානම් තත්ත්වය අනුව වෙනස් වන අරමුදල් ගණනාවක් නඩත්තු කරනවා. බොහෝ විට සීමාවන්ට යටත්ව තමන් ගෙවන ප්‍රමාණය තීරණය කිරීමේ අයිතිය සේවකයින්ට අයිති වන අතර එසේම නිශ්චිත සීමාවක් දක්වා බොහෝ විට ආයතනය මඟින් "මැච් කිරීමක්" කරනවා.

මේ අරමුදල් ආයෝජනය කළ යුතු ආකාරය තනි පුද්ගල තීරණයක්. ඒ අනුව වැඩි ප්රතිලාභ ඇති කොටස් වෙළඳපොළේ සහ අඩු ප්රතිලාභ ඇති එහෙත් අවදානම අඩු බැඳුම්කර වල ආයෝජනය කරන ප්‍රමාණ තමන්ට තීරණය කළ හැකියි. ඇමරිකාවේ සමාගම් මඟින් නිකුත් කරන බැඳුම්කර වෙළඳපොළත් ඉතා විශාලයි. මේ සමාගම් බැඳුම්කර සමාගම් කොටස් වලට වඩා අවදානම අඩු අතර රාජ්‍ය බැඳුම්කර වලට වඩා ප්රතිලාභ වැඩියි (අවදානමත් ටිකක් වැඩියි). දිගුකාලීනව ඇමරිකාවේ කොටස් වෙළඳපොළ ප්රතිලාභ 11-12% මට්ටමේ වන අතර බැඳුම්කර ප්රතිලාභ 5% පමණ වෙනවා. උද්ධමනය නිසා වන බලපෑම ඉවත් කළ විට කොටස් ආයෝජන සඳහා දිගුකාලීනව 8%ක පමණ ප්‍රතිලාභයක් ලැබෙන අතර බැඳුම්කර සඳහා ලැබෙන්නේ 2%ක පමණ ප්‍රතිලාභයක් පමණයි. තරුණ කාලයේදී අවදානම ගෙන වැඩිපුර කොටස් ආයෝජන කර හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීමෙන් පසු කර විශ්‍රාම යාමට ආසන්න වෙද්දී අඩු අවදානමක් සහිත බැඳුම්කර වලට තමන්ගේ ආයෝජන මාරු කිරීම බොහෝ දෙනෙකුගේ උපාය මාර්ගයයි.

ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වෙනසක් කිරීමට අවශ්‍යනම් ආරම්භයක් ලෙස රැවුලත් කැඳත් බේරාගෙන කළ හැකි දෙයක් වන්නේ යම්කිසි අවම සීමාවක් ඉක්මවූ අරමුදල් ප්‍රමාණයක් ඇති සාමාජිකයින්ට තමන්ගේ අරමුදල් ආයෝජනය කළ යුතු ආකාරය ගැන සීමිත තේරීමක් ලබා දීමයි. එවිට එහි වගකීමෙන් නිලධාරීන්ට ගැලවිය හැකි අතරම අවදානම ගන්නට කැමති අයට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඉඩ සැලසිය හැකියි. ඒ වගේම කොටස් වෙළඳපොළත් දියුණු වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-68090370676228022532017-02-11T03:52:46.784-05:002017-02-11T03:52:46.784-05:00නැහැ. ඇමෙරිකාවේ පෙන්ෂන් ෆන්ඩ් එක පාලනය වෙන්නේ කොහො...නැහැ. ඇමෙරිකාවේ පෙන්ෂන් ෆන්ඩ් එක පාලනය වෙන්නේ කොහොමද? ආයෝජනය කරන්නනේ මොනවා වලද? පාලනය කරන්නේ කව්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-87596604696842571362017-02-11T00:37:57.704-05:002017-02-11T00:37:57.704-05:00ඇනෝ, ප්රශ්නය පැහැදිලි මදි. ඇමරිකාවේ ආයෝජන අවස්ථා ...ඇනෝ, ප්රශ්නය පැහැදිලි මදි. ඇමරිකාවේ ආයෝජන අවස්ථා ගැනද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-55387879377726008972017-02-10T21:55:19.703-05:002017-02-10T21:55:19.703-05:00usa වල තත්වය කොහොමද?usa වල තත්වය කොහොමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-86976947168793466492017-02-09T04:51:53.129-05:002017-02-09T04:51:53.129-05:00පුදුම කරුමක්කාර රටක් මේක...පුදුම කරුමක්කාර රටක් මේක...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3199471973234067025.post-21878874244115538982017-02-08T23:57:59.782-05:002017-02-08T23:57:59.782-05:00මේ ගැන මට අහන්න තිබ්බ ප්‍රශ්නයට පොස්ට් එක අවසානයේ ...මේ ගැන මට අහන්න තිබ්බ ප්‍රශ්නයට පොස්ට් එක අවසානයේ ඉකනෝ විසින්ම පැහැදිලි උත්තරයක් සපයලා තියෙනවා.මට අහන්න අවශ්‍ය වුනේ මේ තරම් විශාල අරමුදලක් තිබිලාත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට එහි ප්රතිලාභ ලැබීම අඩු නොවේද යන්නයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com